අපි ගැන (About Us) 📚

ශ්‍රී ලංකාවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිර්මාණය වූ හොඳම LMS එක.

අපේ අරමුණ

ScholarPro යනු හුදෙක් වෙබ් අඩවියක් පමණක් නොවේ. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින 5 ශ්‍රේණියේ දරුවෙකුට ඉතා උසස් තත්ත්වයේ අධ්‍යාපනික සම්පත් සහ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඉතා පහසුවෙන් ලබා දීමයි. තාක්ෂණය ඔස්සේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා වර්ධනය කර විභාගය සඳහා ඔවුන්ව විශ්වාසයෙන් යුතුව සූදානම් කිරීම අපගේ වගකීමයි.

🎯

ඉලක්කය

දරුවන්ගේ දැනුම මැන බැලීම සඳහා කාල සීමාව සහිත ප්‍රශ්න පත්‍ර ලබා දීම.

📈

ප්‍රගතිය

ලකුණු මට්ටම සහ දියුණුව පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දීම.