අපගේ පද්ධතිය ගැන ගැටළුවක් තියෙනවද? මෙතනින් උත්තර හොයාගන්න!
ScholarPro යනු ශ්‍රී ලංකාවේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා නිර්මාණය කරන ලද online learning management system එකකි. ශිෂ්‍යයන්ට මෙහිදී online ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයිය හැකිය.
Login පිටුවේ ඇති "Forgot Password?" link එක click කර අපව සම්බන්ධ කරගන්න. Admin විසින් ඔබේ password එක ලබා දෙනු ඇත.
ඔව්! ScholarPro ඕනෑම smartphone එකකින් හෝ පරිගණකයකින් ඉතා පහසුවෙන් භාවිතා කළ හැකිය.
නැත, ScholarPro සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සේවාවකි.
ඔබට Registration පිටුව හරහා තනිවම ලියාපදිංචි විය හැකිය. ඉන්පසු ලැබෙන Student ID සහ Password භාවිතා කර ඇතුල් වන්න.
Login කළ පසු Student Dashboard එකේ "කළ යුතු ප්‍රශ්න පත්‍ර" section එකේ ඇති පත්‍රිකා අසල ඇති "ආරම්භ කරන්න" button එක click කරන්න.
ප්‍රශ්න පත්‍රය අවසන් වූ වහාම ඔබට ලකුණු සහ නිවැරදි පිළිතුරු බලාගත හැකිය. Dashboard එකේ "අවසන් කළ ප්‍රශ්න පත්‍ර" මගින්ද පසුව බැලිය හැකිය.
නියමිත කාලය අවසන් වූ විට ප්‍රශ්න පත්‍රය ස්වයංක්‍රීයව (Automatically) Submit වේ. ඒ වන විට ඔබ ලබාදුන් පිළිතුරු වලට ලකුණු හිමිවේ.
ඔබ හොයන දේ මෙහි නැත්නම්, අපිට කෙලින්ම පණිවිඩයක් එවන්න.
ඔබේ ප්‍රශ්නයට මෙහි පිළිතුරක් නොමැති නම්, අපව සම්බන්ධ කරගන්න. අපි ඔබට උදව් කරන්න සූදානම්!